ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Thursday, June 4, 2015

අපි මොකක්ද මේ කරන්න හදන්නේ.....?

සැමදාමත් මහ ජනතාව වන අපි කරනුයේ නායකයින් තැනීමය.. එදා මෙදා තුර අපි විවිධ අවස්ථාවල විවිධ නායකයින් තනනු ලැබිණ. නමුත් ඔවුන් හැමදාම බලයෙන් සමුගත්තේ අපව රවටා අපේ සිත් රිදවීමෙනි.. මේ කුඩා ව්‍යායාමය ඒ ක්‍රමය වෙනස් කිරීමටයි..

අපගේ අරමුණු ගොඩාක් නැත... ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය වෙනුවෙන් පාලකයන් මෙහෙයවීම අපේ අරමුණයි..

ඉතින් ජාති, ආගම්, පක්ෂ භේද අවැසි නැත.. අපේ රට හදන්න අපි එකතු වෙමු... අපේ දරුවන් උදෙසා සුන්දර රටක් බිහි කරන්නට අපි මුල් පියවර තබමු...

ආරාධනා... ඔබ සැමට...

No comments:

Post a Comment