ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Thursday, June 4, 2015

සැලසුම් කරන පාර්ලිමේන්තුවකට, මහ ජනතාව වන ඔබ ඉඩ දෙනවාද? Will you agree to a pre-planned parliament ?


පදුරු වටේ තැලීමට අවශ්‍ය නැත. අප කතා කරන්නට සූදානම් වනුයේ "දියවන්නාව තරණය කරන්නට ඔබ සූදානම්ද?" යනුවෙන් හැඳින්වෙන, කිලී මහරාජාගේ පාර්ලිමේන්තුවට තම බලය යෙදීමේ ඊනියා සැලසුම් ගැනය.

අදටද සියළුම පක්ෂ නියෝජනය කරවමින් මහරාජාගේ වන්දි භට්ටයින් පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභා වලට රින්ගවා ඇති බව ඔබත් අපත් ඉතා හොඳින් දන්නා දෙයකි. කිසිදු දේශපාලනික අත්දැකීමක්වත්, දේශපාලනික පරිසරයක්වත් නැති කිහිප දෙනෙක්, රටේ පරිපාලනය උදෙසා එක්තරා සන්විධානාත්මක ආයතනයක් විසින් පාර්ලිමේන්තුවට ඇතුල් කිරීමට වෙර දැරීම ජුගුපසාජනක බව මට හැඟේ.. එමෙන්ම ඒ තුල සැඟවී තිබෙන න්‍යාය පත්‍රය කුමක්ද යන්න අවභෝධ කර ගැනීමට අපට අමුතුවෙන් සිතිය යුතු කරුණු කාරණා නොමැති බව අප විශ්වාස කරමු.

"දියවන්නාව තරණය කිරීමට ඔබ සූදානම්ද?" නමින් කිලී මහරාජා විසින් බිහි කරන්නට සූදානම් වන මෙම ඊනියා පාර්ලිමේන්තුකරණය වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ යැයි ඔබ සිතනවාද?

කිලී මහරාජාගේ න්‍යාය පත්‍රය ගැන අමුතුවෙන් පැහැදිලි කිරීමට අවැසි නැත. අප රටෙහි ආර්ථික, සංස්කෘතික, දේශපාලනික බලය ඇල්ලීමේ කූඨ උපාය දැන් දැන් වේගවත් කරමින් සිටින බව පැහැදිලිය.. ඉන්දියානු සංස්කෘතිය රූපවාහිණිය තුලින් පැතිර වූ ඔවුන්, අන්තවාදී ක්‍රියා සම්භන්ධව ප්‍රවෘත්ති තුල නිහඬ විය. අද වන විට "විනෝදාත්මක" රටාවෙන් මිදී "දේශපාලණික" රටාවකට කිලී මහරාජාගේ මාධ්‍යයන් හැල්මේ දුවන්නේ, මෙවර පාර්ලිමේන්තුවේ තෙවැනි ආසන ප්‍රමාණය "කැපිටල් මහරාජා" සමූහය වෙත ලබා ගන්නා අදහසින් බව පැහැදිලිය.

කිලී මහරාජා නියෝජනය කරන්නේ අන්තවාදී දමිල ඩයස්පෝරාව බව අමුතුවෙන් කිව යුතු නැත. නිකමට සිතන්න... උතුරෙන් අන්තවාදීව 15 දෙනෙක් පාර්ලිමේන්තුවට පිවිසෙන බව අමුත්තක් නොවේ.. දකුණෙන් කිලී මහරාජා තවත් 15ක් අන්තවාදී දෙමල ඩයස්පෝරා මුදලින්, න්‍යාය පත්‍රයක් සහිතව පාර්ලිමේන්තුවට යවන්නට සැලසුම් කරමින් ඔහුගේ සල්ලි ගස සොලවයි... පාර්ලිමේන්තුවේ 225න් 30ක් අන්තවාදී න්‍යය පත්‍රයේ කටයුතු කරන්නට නියමිතය.... ඔබට පැහැදිලිද වෙන්න යන දේ... කිසිදු පක්ෂයකට මොවුන් නැතිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වෙන්නේ නැත.. බුද්ධිය විමසන්න.. ඔබේ මනාපය විමසිලිමත්ව පාවිච්චි කරන්න.
ඉතින් මේ සා මුදල් ප්‍රමාණයක් විසි කරමින්, විවිධ පක්ෂ නියෝජණය කරවමින්, කිලී මහරාජාගේ අන්තවාදී තැරැව් කරුවන් වෙත පාර්ලිමේන්තු දොර විවර කර දීම සඳහා ඔබේ වටිනා මනාපය පාවිච්චි කිරීම ගැන ඔබ දෙවරක් සිතුවාද?

===================================================================

There's no need to beat around the bush. We will be talking about the programme so called 'are you ready to cross Diyawanna'; the famous Kili Maharaja's coup on taking over the parliament.

It is quite clear to us that even today many of Kili Maharaja's people are there in the parliament as well as provincial councils as representives from each political party. We believe that the effort by one organization to make a group of people who doesn't possess any kind of political related experience or a background cross Diyawanna is unacceptable. The hidden agenda of the process is well known to everyone who has a brain inside their heads.

Do you actually believe that it falls in a parallel line with democracy and worth your vote?
The agenda of Kili Maharaja is not new to anyone among us. It is clear that they had fastened the schedules of taking over the economic, cultural and political power. While spreading Indian culture through television they kept their mouth shut whenever there happened a case of injustice. They had moved from 'entertainment' to 'politics' in order to gain the slogan as the third most powerful party in the parliament to Capital Maharaja's.

What Kili Maharaja stands on be half of is not a secret for they are visibly being biased to Tamil diaspora. Just give it a thought...It's no secret that 15 from North who bear Prabhakaran's opinions in their heads will be seated in the parliament. And Kili Maharaja is spending lavishly to send another 15 to the parliament with the same opinion with a hidden agenda fed by Tamil diaspora. 30 out of the 225 in the parliament is scheduled to follow the agenda of the Tamil diaspora. Can you guess what will be next? No party will be of the power to make a government without this 30. Knock all the doors of your brain. Use your vote smartly.

Did you re-consider about using your vote to recommend these unworthy brands to the market where you will have to regret later when buying the consequences ?

No comments:

Post a Comment