ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Friday, June 26, 2015

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරවන ලදී....


මාස ගණනක බාලගිරි දෝශය නිමා කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරවනු ලැබීය. ආණ්ඩු පක්ෂයේද, විපක්ෂයේද, බලාපොරොත්තුව වූ පාර්ලිමේන්තුව විසිරවීම අද මධ්‍යම රාත්‍රියේදී සිදු වෙන්නට නියමිතය. මේ ගැන ලියන්නට කලියෙන් ඉදිරි මහ මැතිවරණ ජයග්‍රහණයේ, ප්‍රභලතම අනාවැකිය වූ දේශපාලන සාධකය ලෙස, අපට හැඟෙන සිද්ධීන් දෙක පහතින් දක්වමු.

මෛත්‍රී - මහින්ද, කථානායක නිල නිවසේදී රහසිගතව හමුවෙති.

රාජිත සේනාරත්න, හදිසියෙන්ම හිටපු ජනපති බැහැ දකියි..

මේ සිද්ධීන් දෙකේ බර පිළිබඳව ඔබට සිතන්නට ඉඩ තබා, පාර්ලිමේන්තුව විසුරවීම පිළිබඳ සටහන පසුව ලියන්නට තීරණය කරමු.




ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන, සියළු දෙනාට සුභ පැතුම් එක් කරන අතර, ජය ප්‍රාර්තනා කරමු.

No comments:

Post a Comment